Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න හදනකොට ගස්ලබු සහ අඹ කන එක අහිතකරද?

Is eating papaya or mango harmful when trying to conceive?

වෛද්‍යතුමනී , සරු කාලය තුල එක් වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුල ගස්ලබු ,අඹ වැනි පලතුරු ආහාරයට ගැනීමෙන් දරු ගැබක් ඇතිවීමට එම පලතුරු හානී කරද?? මම අසා ඇත්තේ එම පලතුරු අහිතකර කියායා. මෙය නිවැරැදි ද? මෙහි සත්‍යතාවයක් තිබේද ?

අසන ලද්දේ: ති*** · වයස 23

නැහැ. මින් හානියක් වෙන්නේ නැහැ.