ගර්භණී කාලයේ උස් විලුම් සපත්තු දාන්න පුළුවන්ද?
Can you wear high heels during pregnancy?
Doctor..mata den 24 weeks wage pregnant..
Wedding ekakata yanna high heel shoe ekak apahasuwak nethnam pawichchi kerata kamak nedda doctor..?
Eken babata narakak wenne neha neda?
නැහැ. ඉන් ඔබට අපහසුවක් නැතිනම් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?