ප්‍රශ්නය
Ane plz doctor mata kiyanna. Saru kalayede enam ekata sitina kalaye wahana wala gaman yanna gessenna hoda nadda oba thumagen ikman pilithurak balaporotthu wemi
පිළිතුර
මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ. අවශ්‍ය පරිදි ගමන් බිමන් යාමෙන් පිළිසිඳ ගැනීමට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.