ප්‍රශ්නය
docter gebini mawak sithana de kusa thula sitina daruwata denenawada...nithara nithara dakina kena wage hedaruwa hesirim ratawa melowata bihi u pasu gannawada
පිළිතුර
මේ ගැන විද්‍යාත්මක සාක්ෂි නැති නමුත් මවගේ මානසික තත්වය නිසා දරුවාට බලපෑම් අැතිවීමට ඉඩකඩ තිබෙනව.