Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

DOCTOR, mage baba abotion une 14 weeks walin.scan karala qwe babage heart beat eka nawathila nisa wash karaganna kiyala..mata bleed wimen pasui ese une. 1.Ese wimata hethuwa kumakda? 2. nawatha ese siduwimata ida athida?

අසන ලද්දේ: CH*** · වයස 22 · 474 views

පිළිතුර

බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන්. ඒ නිසා නැවත ඒසේ වීමට අැති ඉඩකඩ අඩුයි.