ඩිම්බ මෝරන ප්රතිකාරය IUI තරම් සාර්ථකද?
Is ovulation treatment as successful as IUI?
mama vog dr kenekgen treatments gannava. mata dimba merima sadaha serophane 100mg dunna. passe scan karala hoda dimbayak thiyenava kiyala injection ekak dunna vida ganna. eta passe 28,29,30 davas hoda davas kiyala kiwwa. mata thiyena prashne dr me davs thunedima ekathu venna onada? me kramaya IUI valata vada sarthakada?
සරු කාලය තුල වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්රමාණවත්. IUI අවශ්යදැයි තීරණය කරන්නේ ඔබේ වෛද්ය වරයායි. මෙම ක්රමය IUI තරම් සාර්ථක නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?