නම: pr*** | වයස: 21
ගැටළුව

doctor, man hamadama toilet giyama 15 min wage indagena inna wenawa.eka mala baddaya wage thathwayak.doctor me nisa mage garbhashaya pahath wenna puluwanda?

පිළිතුර


ඔබේ වයසේ කාන්තාවන්ට ගර්භාෂය පහත් වීම බහුලව ඇතිවෙන තත්වයක් නොවෙයි. නමුත් මලබද්ධය වලක්වා ගැනීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)