Skip to main content
ප්‍රශ්නය

හිස්ටරොස්කොපි කියන්නේ මොකක්ද?

What is a hysteroscopy?

මගේ ගැටලු වලට පිලිතුරු ලබා දුන්නට ගොඩාක් ස්තූතියි ඩොක්ටර් , මං ඔබේ වෙබ් සයිට් එකේ ලැපරොස්කොපි ලිපිය බැලුවා ඒත් ඩොක්ටර් මං හිස්ටරොස්කොපි ගැන දන්නේ නෑ ඒ ගැන ලිපියක් පල කරලා තියෙනවාද ඩොක්ටර්

අසන ලද්දේ: As*** · වයස 24

නැහැ. මේ වන විට එවැනි ලිපියක් පලකර නැහැ. ඉදිරියේදී ලිපියක් පල කිරීමට බලා පොරොත්තු වෙනව.