ෆෝලික් අම්ලය පටන් ගත්තේ පරක්කුවෙන් නම් බබාට ප්‍රශ්නයක්ද?
Is starting folic acid late a problem for the baby?
docter mama sathi 35 gebiniyak... mama iron pethi folic .. calsium. niyamitha paridi masa 3n passe labagannawa.... namuth folic labagaththe babata sathi 3kata pasuwa idan me nisa mage babata prashnayak weida docter
නැහැ බොහෝ විට මින් ගැටළුවක් අැති වෙන්නේ නැහැ. ෆෝලික් අැසිඩ් අඩුවීම නිසා අැතිවෙන තත්වයන් ස්කෑන් පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට පුළුවන් නිසා ඔබේ ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?