Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියට ළං වෙද්දී යටි බඩ සහ කොන්ද රිදෙන්නේ ඇයි?

Why do the lower belly and back ache near the due date?

Dr man mea massaye baby balaporottuven inna kenek. Eheth mata yati bada kekkuma. Konth amaruva tikak tiyenawa. Eva kumak nisa enavatha

අසන ලද්දේ: Ma*** · වයස 24

දරු ප්‍රසූතියට ලං වෙන විට මෙවැනි ලක්ෂණ අැතිවීම සාමාන්‍ය තත්වයක්. ගර්භාෂය විශාල වීම නිසා සහ සංකෝචනයට ලක්වීම නිසා වරින් වර වේදනාවක් අැතිවෙන්න පුළුවන්.