ඔසප් වීමට දින 5කට කලින් ලේ බිංදු කීපයක් ගියේ ඇයි?
Why did a few drops of blood come days before the period?
Doctor mita dina dekakata kalin mata ude blood bindu dekak pamana pita una. Eta pasu ahema une ne. Ath ada ude asema bindu dekak pamana giya. Periods hedenna thawa dina 5k paman thiyenawa. Mese wanne kumak nisada. Meya perios vimakda. Mata meya mahath getaluwaki. Api marry karala masa 6k wenawa. Thama babek ne. A gena nitharama kalpana karanawa. Me sadaha pethikara gatha uthuda. Mese dina dekakata pasu blood yama kumakda
මෙයට හේතුව හඳුනා ගැනීමට නොහැකි නමුත් රෝග තත්වයක් නොවෙයි. දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?