නම: Ra*** | වයස: 29
ගැටළුව

Doctor mita dina dekakata kalin mata ude blood bindu dekak pamana pita una. Eta pasu ahema une ne. Ath ada ude asema bindu dekak pamana giya. Periods hedenna thawa dina 5k paman thiyenawa. Mese wanne kumak nisada. Meya perios vimakda. Mata meya mahath getaluwaki. Api marry karala masa 6k wenawa. Thama babek ne. A gena nitharama kalpana karanawa. Me sadaha pethikara gatha uthuda. Mese dina dekakata pasu blood yama kumakda

පිළිතුර


මෙයට හේතුව හඳුනා ගැනීමට නොහැකි නමුත් රෝග තත්වයක් නොවෙයි. දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)