ඔසප් වීම දින කිහිපයක් පමා වී සිදු වීම අක්රමවත් වීමක්ද?
Do periods that come a few days late count as irregular?
Doctor dina 30n dina 34 , dina 37 wage dina pasu vi periods masa 3k edan sudu une meya akkramawath periods hedimakda. Api marry karala masa 6k wenawa thama babala ne. Vog kenekwa demmama meet viya uthuda. Periods marry kirimata prathama hariyatama sidu una. Ath ehath dina pasu vi den periods wenne me sadaha kumak kala uthudA.
මෙය සාමාන්ය තත්වයක්. යම් කිසි ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?