බෙහෙත් අවුරුදු ගාණක් ගත්තත් දරුවෙක් නැත්නම් විසඳුම මොකක්ද?
No baby after years of ovulation treatment — what next?
Mama marry karala Aurdu5k wenawa aurudu4k ma beheth kala thama mata babalana doctorsla kiyanne mage dimba moranna kiyala noyekuth beheth Kala ma dan beheth nawaththala thiyenne doctor ma hata meyata visadumak labadena doctor ma oba gen karunikawa illanawa
මෙයට හේතුවක් ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ සියල්ල සාමාන්‍ය නම් IVF වැනි ප්‍රතිකාරයකට යොමුවීමට අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?