ගැබිනි කාලේ ලිංග ප්රදේශයේ කැසෙන බිබිලි රෝගයක්ද?
Are itchy bumps in the genital area in pregnancy a disease?
doctor mama sathi 28ka mawak.mage ligashritha pradeshaye podi podi bibili wage dala ewa hema welawema kasanawa.den dawas kihipayak wenawa.mata suda yaama thiynawa.namuth min.peradi keseemak thibune ne.meka rogayakda doctor.man eka vog doctor kenekta pennanna onada
ඔව්. මෙය පරීක්ෂා කරවාගෙන සුදුසු ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?