ප්‍රශ්නය
Doctor, mage bade wathura wadi kiyala babawa ganna ona kiwwa. dan sathi 38i. mage bara mulinma thibune 53kg. dan weddi 71kg. wathura wadi wenna hethuwak thiyenawada?
පිළිතුර
වතුර වැඩි විීමට විවිධ හේතු බල පානව. සමහරවිට කිසිම හඳුනා ගත හැකි හේතුවකින් තොරවත් වතුර වැඩි වෙන් අවස්ථා තිබෙනව. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.