Skip to main content
ප්‍රශ්නය

පුද්ගලික රෝහලක IUI එකකට කොච්චර වියදම් වෙනවද?

How much does an IUI cost at a private hospital?

doctor mata dana ganna puluwanda pvt hospital ekakin IUI ekak kara ganimata kotharam mudalak weya wenawada kyl. mata ikman pilithurak awashayai. mama kalinuth prashna wagayak asuwa.eth pilithuru labune naa.

අසන ලද්දේ: Hi*** · වයස 27

මේ දක්වා (2016.10.28) ලැබුනු සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දී ඇති. මේ සඳහා වැය වෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ වැය වෙනව.