Skip to main content
ප්‍රශ්නය

clomiphene ගත්තොත් ඔසප් වීම පමා වෙනවද?

Can clomiphene make a period late?

Mensas late wela dawas 3 k wenawa clomifene tablate gatte enisada menses parakku symtoms man thama na

අසන ලද්දේ: Sa*** · වයස 25

එම ඖෂධය නිසා ඔසප්වීම ප්‍රමාද වෙන්නේ නැහැ.