ප්‍රශ්නය
සර්.මගේ සාමාන්‍ය ඔපස් විම දින 28කින් සිදුවෙනවා.නමුත් මේ මස දින 35 කින් තමයි සිදු වුනේ.10/23 වන දින.මට දැන ගැනිමට අවශ්‍යයි මේ මස මගේ සරැ කාලය ගණනය කර ගන්නේ කෙසෙද? කියලා
පිළිතුර
නැවත ඔසප් වන දිනය නිවැරදිව අනුමාන කල නොහැකි නිසා මෙවර සරුකාලය හරියටම ගණනය කරන්න බැහැ.