Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න නම් දින කීයකට වරක් ලිංගිකව එකතු විය යුතුද?

How often should you have sex to conceive?

doc,pregnent wenna adahasin lingikawa ekathuwenawanam awama washayen dina kiyakata warak sex kala yuthuda

අසන ලද්දේ: Ni*** · වයස 28

සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක් වීම ගැබ් ගැනීමකට ප්‍රමාණවත්. එසේ සරුකාලය ගනණය කර නැති නම් සතියකට තුන් වතාවක් පමණ එක් වීම සුදුසුයි.