බබෙක් ලැබිලා අවුරුද්දකින් ආයෙත් ගැබ් ගන්න ප්රශ්නයක්ද?
Is it a problem to conceive again a year after a birth?
Dr mata baba lenune may wala. Mama labana aurudde july wala withara pregnet wenna kemathi eka mata prashnayak weida.
නැහැ. නමුත් වඩාත් සුදුසු වෙන්නේ දරුවන් දෙදෙනෙකු අතර වසර 3ක පරතරයක් පවත්වා ගැනීම.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?