Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Geb genima sadaha pogestaron homonaya balapanawada.docter mage pogestaron homonaya thiyenne 0.5i.me hethu nisa mt daruwek sediya nohekida.ema homonaya wedi karagenimata kala uththe kumakda.neturally eya wedi wen nedda.tx

අසන ලද්දේ: Su*** · වයස 33 · 571 views

පිළිතුර

ප්‍රොජෙස්ටරෝන හෝමෝනය නිපදවෙන්නේ ඩිම්බ පිටවීමෙන් පසු ඩිම්බ කෝෂ වලින්. සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීමක් සිදු නොවෙන මාස වල මෙම හෝමෝන මට්ටම අඩු වෙනව. මෙයට ප්‍රතිකාර තිබෙනව. එමගින් පිළිසිඳ ගැනීමට හැකියාව ලැබෙනව.