නම: Na*** | වයස: 22
ගැටළුව

Doctor mn mita dina 10 kata klin boy friend ekka hitiya eth sex kare na mn thama virgin.yonimargaya laga shukranu pita kala me dawas wala mage pita ridenawa,sandi ridenwa,toilat ynnath amarui,bada purawala wage ai doctor ehema wenne.mewa pregnant pakshana wenna ba neda meya kumak wiya hakida ikman pilithurak balaporottu wemi Budu Saranai!

පිළිතුර


දින 10කින් ගර්භණී ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඉන් පෙර ලිංගික එක් වීමක් සිදු නොවිනි නම් මෙම ලක්ෂණ වලට හේතුව ගැබ් ගැනීමක් නොවෙයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)