ඔසප් වෙන දවස්වල එක්වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant from sex during a period?
doctor mensas wela thun weni dawase api ekathu unaa..etakotath mensas wenawa.dan api ekathu welaa sathiyak wenawa.ekathu une mensas thuweni dawase.mt eye wamane giya..dn agata pana na kalanthey..mw pregnant da doctor..ehema wenna puluwanda..
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කරන්න බැහැ. ඔසප් චක්රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?