ඩිම්බ දෙකේ ප්‍රමාණය වෙනස් නම් ඒක ප්‍රශ්නයක්ද?
Is it a problem if one egg is bigger than the other?
mage getaluwa api bedala awrudu 5e apita thama babala ne. Mage demba egg akak punchie anika lokue kiyala doctor Kiwwa. Doctor ahema unama aka prasnayakda? Mata thama babala neththe a hindada?doctor Mata aka dena ganna one.
ඩිම්බ වල ප්‍රමාණය මැනීමට හැකියාවක් නැහැ. ඩිම්බ පිටවීමට පෙර ඇතිවන ෆොලිකල් එකක ප්‍රමානයයි මේ ලෙස පවසන්න ඇත්තේ. ඒවා සෑම මසකම අළුතින් ඇතිවෙනව. එහි ප්‍රමාණය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?