Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata fybroid gediyak thibena bawa before 3year scan ekakin hoya gaththa.gediya Dan 4.5cm wenawa.mata daruwo 3 denek innawa.mage secarion cut eka laga thamai gediya thiyenne.doctor mama meka iwath karanna onada?hora Mona type ekatada?

අසන ලද්දේ: De*** · වයස 36 · 311 views

පිළිතුර

මේ නිසා ඔබට කිසියම් රෝග ලක්ෂණයක් ඇති නොවේ නම් එය ඉවත් කිරීම අත්‍යවශ්‍ය නැහැ. නැවත දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු නොවේ නම් මෙම ගෙඩිය ගර්භාෂය සමග ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කිරීම සුදුසුයි.