ගැබිනි කාලයේ බඩ තද ගතිය සහ අම්ල ගතියට හේතුව මොකක්ද?
What causes tightness and acidity in the stomach in pregnancy?
Docter man 17 week pregnent mata samahara data boho wita udetath ratath bade tada gatiyak tiyanawa. Idan inna kota na eath negitala awididdi wadi. Kema kapu welawata godak tiyanawa. Vomit unoth adu wenawa ea tada gatiya. Tawa rata kemata gath da vomit wela nidagathtam udeta badaginnath eakak ea tada gatiya tiyanawa. Docter gavason syrap eaka dunna eaka biuwamath adu wenawa. Hiti gaman ea eakkama nabiya lagin bada athulata adinawa wageth danenawa. Badaginith danenawa hugak. Meeta hethuwa kumakda docter
ගර්භණී කාලයේ වමනය ඕක්කාරය සමග ආමාශයේ අම්ල ගතිය වැඩි වෙන නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙනව. වෛද්‍ය උපදෙස් මත මෙයට ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?