VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
docter api daruwek balaporottuwen ekathu u dina sita daruwek kusathula wadenna kopamana kalakta pasuda.. urion test ekakin eka balagnna puluwan wenne kopamana kalakinda
පිළිසිඳ ගැනීමක් ඉතා ඉක්මනින් සිදුවිය හැකියි. මෙය මුත්රා පරීක්ෂණයකින් දැන ගැනීමට ඉන් සති දෙකකට පසු සිට හැකියාව ලැබෙනව.
Doctor,dan sathiyakata kalin mata miscarriage ekak una. Nawatha babek gana hithanna kochchara kal inna oneda? Ayena pregnant unoth parissam wenna one kohomada
නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කරන්න. බොහෝ ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන්. ඒවා නැවත ඇති වීමට ඉඩකඩ අඩුයි. ඒ නිසා විශේෂයෙන් ප්රවේශම් වීමට අවශ්ය නැහැ.
Doctor,Babel hadanna try karaddi after intercourse Ade alawila Inna oneda sperms athulata yanakam tika welawak , ewagema sperms tikak eliyata enawa ,et athulata tikak yanawada, daw…
සංසර්ගයෙන් පසු ශුක්රතරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්ය තත්වයක්. පිළිසිඳ ගැනීමට මෙය බාධාවක් නොවෙයි. සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්රමාණවත්
Dr.mata hama month akema mensas hadenne niyamitha dineta natiwa dawas 9k pahu wela.daruwek sadimata balaporottuwen sitina ma saru kalayaa danaganne keseda?
හැමෝටම හරියට දින 28න් ඔසප්වීම සිදු වෙන්නේ නැහැ. ඔබට දින (28+9) 35කට වරක් ඔසප්වීම සිදු වේ නම් එය සමග අවසන් වරට ඔසප්වීම ඇතිවූ දිනය පහත පිටුවේ ඇතුල්කර සරුකාලය ගණනය කර ගන්නhttp://www.vog.lk/fertility.php
Doctor mata dan masa thunaka idan menses une dawas 24,27,30 n e masa thude menses thibune dina 5k 4k 2k lesai ai ehema wenne doctor nehema wena eka ledaka lakshanayak da
මෙය බොහෝදුරට සාමාන්ය තත්වයක්. රෝග ලක්ෂණයක් නොවෙයි
වෛද්යතුමනි, ගර්භනි සමයේ ගත යුතු යකඩ හා කැල්සියම් පෙති දවසේ කවර වේලාවක කවර ආකාරයකට ලබා ගත යුතුද ?ෆාමසියෙන් ලබා ගන්නා යකඩ පෙති වල ෆෝලික් ඇසිඩ් අඩංගු යැයි සදහන් නිසා ෆෝලික් ඇසිඩ් පෙත…
යකඩ සහ ෆෝලික් ඇසිඩ් දෙකම අඩංගු පෙති ලබා ගන්නා විට වෙනම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට අවශ්ය නැහැ. යකඩ පෙති සහ කැල්සියම් පෙති එකවර ගැනීම සුදුසු නැති නිසා පහසු වේලාවන් දෙකක් වෙන් කර ගෙන මේවා වෙන වෙනම ලබා ගන්න.
Doctor mama pregnant wela denata sathi hatharak wenawa.mage bada witin wita yanthamata ridenawa.me sadaha prethikara gatha uthuda
නැහැ. මෙය සාමාන්ය තත්වයක්
Dr. Mama pregnent sati 6k wenawa. Mage TSH report eke tiyenne 8.6k. Thairocsin adui kiyala tamai qwe. Dan mama thairocsin 100 micro gram tablet ekak bonawa. Mage daruwata eka mona…
මෙම අගට වැඩි නිසා ඉක්මනින් ඔබේ වෛද්යවරයා හමුවී තයිරොක්සින් මාත්රාව වෙනස් කරවා ගන්න. මට්ටම 2.5ට වඩා අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුයි.