Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor,Babel hadanna try karaddi after intercourse Ade alawila Inna oneda sperms athulata yanakam tika welawak , ewagema sperms tikak eliyata enawa ,et athulata tikak yanawada, dawasak Ara dawasak try kirima pramanawwthda,

අසන ලද්දේ: Pe*** · වයස 33 · 558 views

පිළිතුර

සංසර්ගයෙන් පසු ශුක්‍රතරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. පිළිසිඳ ගැනීමට මෙය බාධාවක් නොවෙයි. සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්