Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ TSH අගය 8.6ක් නම් කරන්න ඕන මොකක්ද?

TSH of 8.6 in early pregnancy — what should be done?

Dr. Mama pregnent sati 6k wenawa. Mage TSH report eke tiyenne 8.6k. Thairocsin adui kiyala tamai qwe. Dan mama thairocsin 100 micro gram tablet ekak bonawa. Mage daruwata eka mona widihata balapaida?

අසන ලද්දේ: La*** · වයස 26

මෙම අගට වැඩි නිසා ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමුවී තයිරොක්සින් මාත්‍රාව වෙනස් කරවා ගන්න. මට්ටම 2.5ට වඩා අඩුවෙන් තබා ගැනීම වඩාත් සුදුසුයි.