ඔසප් දින ගණන මාසෙන් මාසෙට වෙනස් වීම රෝග ලක්ෂණයක්ද?
Is it a sign of illness if period timing changes each month?
Doctor mata dan masa thunaka idan menses une dawas 24,27,30 n e masa thude menses thibune dina 5k 4k 2k lesai ai ehema wenne doctor nehema wena eka ledaka lakshanayak da
මෙය බොහෝදුරට සාමාන්‍ය තත්වයක්. රෝග ලක්ෂණයක් නොවෙයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?