ගබ්සාවකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න කොච්චර කල් ඉන්න ඕනද?
How long to wait before trying again after a miscarriage?
Doctor,dan sathiyakata kalin mata miscarriage ekak una. Nawatha babek gana hithanna kochchara kal inna oneda? Ayena pregnant unoth parissam wenna one kohomada
නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කරන්න. බොහෝ ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඒවා නැවත ඇති වීමට ඉඩකඩ අඩුයි. ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?