Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata hama month akema mensas hadenne niyamitha dineta natiwa dawas 9k pahu wela.daruwek sadimata balaporottuwen sitina ma saru kalayaa danaganne keseda?

අසන ලද්දේ: Je*** · වයස 28 · 525 views

පිළිතුර

හැමෝටම හරියට දින 28න් ඔසප්වීම සිදු වෙන්නේ නැහැ. ඔබට දින (28+9) 35කට වරක් ඔසප්වීම සිදු වේ නම් එය සමග අවසන් වරට ඔසප්වීම ඇතිවූ දිනය පහත පිටුවේ ඇතුල්කර සරුකාලය ගණනය කර ගන්න

http://www.vog.lk/fertility.php