එක්වූ දවසේ ඉඳන් කී දිනකින් ගැබ් ගැනීම ටෙස්ට් එකෙන් පෙනෙනවද?
How soon after sex can a urine test show pregnancy?
docter api daruwek balaporottuwen ekathu u dina sita daruwek kusathula wadenna kopamana kalakta pasuda.. urion test ekakin eka balagnna puluwan wenne kopamana kalakinda
පිළිසිඳ ගැනීමක් ඉතා ඉක්මනින් සිදුවිය හැකියි. මෙය මුත්රා පරීක්ෂණයකින් දැන ගැනීමට ඉන් සති දෙකකට පසු සිට හැකියාව ලැබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?