Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mata baba labila masa 2k venva mage aga ridenva aga balance na vage therenva karakilath theyenva meya rogi thathvayak da..?

පිළිතුර

මෙය පරීක්ෂාකර බැලිය යුතු තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Du*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

methek maa ewu getalu walata wisadum laba dunnata obathumata isthuthi... docter .. man sathi 36 scan kala ada...scan ekedi docter kiwwa baba hodin innawa kiyala.... ita passe presh…

පිළිතුර

වර්ධනය තරමක් අඩු නිසයි ඔබේ වෛද්‍ය වරයා නැවත ස්කෑන් කිරීමට නිර්දේශ කර ඇත්තේ. දෙවන ස්කෑන් පරීක්ෂණයෙන් පමණයි මෙය නිවැරදිවම පැවසිය හැකි වෙන්නේ. විශේෂයෙන් ආහාර වෙනස් කිරීමට අවශ්‍ය නැහැ.

ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doc mama pregnent wenna balaporoththuern inne.danata dawas 3ka pamana sita breast 2hi wedanawak enawa.mese wenna ai doc.

පිළිතුර

සමහරවිට ඔසප් චක්‍රයේ තුන්වන සහ හතරවන සතිවල ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩි වෙන විට මෙවැනි වේදනාවක් ඇතිවෙනව. එය සාමාන්‍ය තත්වයක්.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter, mata hama maasema dawas 28 mensus hadenne. Eth mepaara mata dawas 22n haduna. Ay ehema wenne.mama babek balaporoththu wen inne

පිළිතුර

මෙයට හේතුවක් පැවසීම අපහසුයි. බොහෝවිට රෝග තත්වයක් නොවෙයි.

Se*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

DR MAGE OSAP WEEMA NISIAKARAWA DINA28 SIDU UNA MATA 8/19 ABOTION WEEMAK UNA INPASU OSAPWEEMA SIDU UNE10/2 ADA MAGE OSAP DINE THAMA MENSAS UNE NE DINA 28 PAHU WELA MA HCG TEST EKA K…

පිළිතුර

සමහර විට දින 28න්ම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන්නේ නැති අවස්තා තිබෙනව. තව දින කිහිපයකින් පරීක්ෂා කර බලන්න.

RA*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor,dimba kosha walin masikawa dimba pita noweema mada saru bawayata balapanawa neda...saha ese uu vita balapana wenath tatwayan monawada??samaharun kiyanawa eya geb gela pilika…

පිළිතුර

නැහැ. ඉන් ගැබ් ගෙල පිළිකා ඇති වෙන්නේ නැහැ. දිගටම ඔසප් වීම සිදු නොවෙන විට ගර්භාෂයේ පිළිකා ඇතිවීමට සුළු අවදානමක් තිබෙනව.

ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Ohoma sthuthi dr mge prashneta uththara laba dunnt.plz dr mage me prashnetath ikmaninma uththara laba denna.meka mge kalin prashnyata sambandai. Mge merses date 23. Mge iye ude dub…

පිළිතුර

මෙය රෝග තත්වයක් නොවෙයි. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැහැ.

Th*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Docter, mama marry karala aurudu 1 1/2.mata abostion una maasa 3n.ita maasa 6kata passe babek balaporoththu wen dan maasa 3k wenawa.thama hari giye nane.ay ehema wenne

පිළිතුර

කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම පමා වීමට පුළුවන්. කලින් ගබ්සාව මෙයට බලපාන්නේ නැහැ.

Se*** · වයස 26
පිළිතුර කියවන්න