දුඹුරු පාට ස්‍රාවයක් ගියොත් ඒක රෝගී තත්වයක්ද?
Is a brown discharge before a period a disease?
Ohoma sthuthi dr mge prashneta uththara laba dunnt.plz dr mage me prashnetath ikmaninma uththara laba denna.meka mge kalin prashnyata sambandai. Mge merses date 23. Mge iye ude duburu patata suda vge nulak vge kotasak thibuna. Ada udeth duburu patin chuti keli vge thibuna . Meya rogi thathvayakda doctor. Iyeth mn hcg test eka kara eka negative.plz dr mt udau karanna. Vog dr channel karanna oneda?
මෙය රෝග තත්වයක් නොවෙයි. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?