නම: ga*** | වයස: 25
ගැටළුව

methek maa ewu getalu walata wisadum laba dunnata obathumata isthuthi... docter .. man sathi 36 scan kala ada...scan ekedi docter kiwwa baba hodin innawa kiyala.... ita passe preshatpreshar balana thena docter kiwwa .. babage wardanaya madi wage. next week aye scan karanna kiyala scan report eka thiyenne BPD ( 36+3) ltc(34+4) Ac( 32+0) 27.8 cm mage fundal height eka 35 cm.... babage wardanaya aduida docter...wardanay a sadaha gatha heki ahara thiyenawada....

පිළිතුර


වර්ධනය තරමක් අඩු නිසයි ඔබේ වෛද්‍ය වරයා නැවත ස්කෑන් කිරීමට නිර්දේශ කර ඇත්තේ. දෙවන ස්කෑන් පරීක්ෂණයෙන් පමණයි මෙය නිවැරදිවම පැවසිය හැකි වෙන්නේ. විශේෂයෙන් ආහාර වෙනස් කිරීමට අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)