Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doc mama pregnent wenna balaporoththuern inne.danata dawas 3ka pamana sita breast 2hi wedanawak enawa.mese wenna ai doc.

අසන ලද්දේ: Ni*** · වයස 28 · 454 views

පිළිතුර

සමහරවිට ඔසප් චක්‍රයේ තුන්වන සහ හතරවන සතිවල ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩි වෙන විට මෙවැනි වේදනාවක් ඇතිවෙනව. එය සාමාන්‍ය තත්වයක්.