ප්‍රශ්නය
Docter, mama marry karala aurudu 1 1/2.mata abostion una maasa 3n.ita maasa 6kata passe babek balaporoththu wen dan maasa 3k wenawa.thama hari giye nane.ay ehema wenne
පිළිතුර
කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම පමා වීමට පුළුවන්. කලින් ගබ්සාව මෙයට බලපාන්නේ නැහැ.