Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා මාස 2කින් ඇඟ රිදීම සහ කැරකිල්ල රෝගයක්ද?

Are body aches and dizziness two months after birth an illness?

Doctor mata baba labila masa 2k venva mage aga ridenva aga balance na vage therenva karakilath theyenva meya rogi thathvayak da..?

අසන ලද්දේ: Du*** · වයස 24

මෙය පරීක්ෂාකර බැලිය යුතු තත්වයක්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.