Skip to main content
ප්‍රශ්නය

සාමාන්‍යයෙන් දින 28ක් නම් දින 22න් ඔසප් වුණේ ඇයි?

Why did the period come early at 22 days this time?

Docter, mata hama maasema dawas 28 mensus hadenne. Eth mepaara mata dawas 22n haduna. Ay ehema wenne.mama babek balaporoththu wen inne

අසන ලද්දේ: Se*** · වයස 26

මෙයට හේතුවක් පැවසීම අපහසුයි. බොහෝවිට රෝග තත්වයක් නොවෙයි.