නම: RA*** | වයස: 27
ගැටළුව

DR MAGE OSAP WEEMA NISIAKARAWA DINA28 SIDU UNA MATA 8/19 ABOTION WEEMAK UNA INPASU OSAPWEEMA SIDU UNE10/2 ADA MAGE OSAP DINE THAMA MENSAS UNE NE DINA 28 PAHU WELA MA HCG TEST EKA KALATA KAMAK NEDDA NETHNAM THWA DINA KIPAYAK BELIYA UTHUDA

පිළිතුර


සමහර විට දින 28න්ම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන්නේ නැති අවස්තා තිබෙනව. තව දින කිහිපයකින් පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)