Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිට නොවීමෙන් ගැබ් ගෙල පිළිකා හැදෙනවද?

Does not ovulating cause cervical cancer?

doctor,dimba kosha walin masikawa dimba pita noweema mada saru bawayata balapanawa neda...saha ese uu vita balapana wenath tatwayan monawada??samaharun kiyanawa eya geb gela pilika athi weematath idakada tiyana bawa.mehi sathya thawayak tiyanawada>???

අසන ලද්දේ: ma*** · වයස 25

නැහැ. ඉන් ගැබ් ගෙල පිළිකා ඇති වෙන්නේ නැහැ. දිගටම ඔසප් වීම සිදු නොවෙන විට ගර්භාෂයේ පිළිකා ඇතිවීමට සුළු අවදානමක් තිබෙනව.