Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor Mage pregnancy 1ta 6 week 3 days wenawa. namuth ada mata light brown spotting theyenawa. ane Doctor Mata ikmanata piliturak denna. Mage Vog Doctor sunday witharai meet wenna…

පිළිතුර

බොහෝ දුරට මෙය සාමාන්‍ය දෙයක්. හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.

ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata kalin ahapu prasneta uttara laba dunnata thanks.man den folik acid eka bonawa.thawa mata dunna natocare acid+Iodine kiyala.ekath bonawa udeta. 2kama eka welawatama biuw…

පිළිතුර

මෙම ඖෂධයේ ෆෝලික් ඇසිඩ් අඩංගු නම් වෙනම ගැනීමට අවශ්‍ය නැහැ. නැවත ඔසප්වීමට පෙර වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් නැවත ඔසප් වීමෙන් පසු උත්සාහ කිරීම වඩාත් සුදුසුයි. ඒ සඳහා ගතවෙන කාලය හරියටම කියන්න බැහැ.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,Mata pregnancy ekat ekka high blood pressure heduan. mata behet dunne week 28 idan udeati,hawasati methyldopa 250mg,dan mata week 32 k wenwa doctor dan mata methyldopa udeta…

පිළිතුර

මෙම ඖෂධය දරුගැබට හානිකර නැහැ. නමුත් රුධිර පීඩනය නිසා අහිතකර බලපෑම් ඇතිවිය හැකි බැවින් එය හොඳින් පාලනය කර ගන්න.

su*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.date headila 2wana dina mea beahetha bonna kiuwa ,folistim 50g ,magea vog dr,pasuwa s can akaka gamu kiuwa,ae dr mea beaheatha deannea neawath scan karannea ae.ekman pilithurak…

පිළිතුර

මෙම ඖෂධ ලබා දෙන්නේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි. එය සාර්ථකව සිදු වේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.

Ku*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mage yoni margaye bibilak thiyenwa eka kasanne ehema na sarawath na.tikak ridenwa.meya kumak wiya hakida.samaja rogayk wenna puluwn da

පිළිතුර

පරීක්ෂා කිරීමකින් තොරව මේ ගැන පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata period danata dawas 43 late wela.pregnance test ekat kara eka negative.. ethn docter period hadenna use karanna mona hari tablet ekak thynwada

පිළිතුර

මේ සඳහා වෛද්‍ය උපදෙස් මත පමණක් හෝමෝන ඖෂධයක් ලබා ගත හැකියි.

ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage kalin prasna walata pilithuru laba dunnata thanks.Dr dwasa 21 kin wage tama menses hadune.ethakota ape sarukalaya danagnne kohama? Dr tawa deyak danagnna oni, dawas 28 n me…

පිළිතුර

සරු කාලය නිවැරදිව ගණනය කල හැකි වෙන්නේ පිලිවෙලට ඔසප්වීම සිදු වේ නම් පමණයි. දින ගනන වෙනස් වෙනවිට නැවත ඔසප්වෙන දිනය නිවැරදිව අනුමාන කල නොහැකි නිසා සරු කාලයත් නිවැරදිව ගණනය කරන්න බැහැ.

ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata mensas une 16. Me dwas wala mage saru dwas kiyla mn danagata dr dila tyna cal eken. Eke watune 30,31,01,02,03 kiyla. Apita 30,31 ekatu wena bri una. 29 ekatu una. Dr kiwne…

පිළිතුර

ඩිම්බ කියන්නේ ඇසට නොපෙනෙන කුඩා සෛලයක්. එය පෙනෙන්නේ නැහැ. ඔබ සඳහන් කරන්නේ සාමාන්‍ය යෝනි මාර්ගයෙන් පිටවෙන ස්‍රාවයන් ගැනයි. මෙය ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.

Ma*** · වයස 22
පිළිතුර කියවන්න