ප්‍රශ්නය
Doctor,mage yoni margaye bibilak thiyenwa eka kasanne ehema na sarawath na.tikak ridenwa.meya kumak wiya hakida.samaja rogayk wenna puluwn da
පිළිතුර
පරීක්ෂා කිරීමකින් තොරව මේ ගැන පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.