ගර්භණී මුල් කාලයේ ළා දුඹුරු පැල්ලම් ඒම සාමාන්‍යද?
Is light brown spotting in early pregnancy normal?
Doctor Mage pregnancy 1ta 6 week 3 days wenawa. namuth ada mata light brown spotting theyenawa. ane Doctor Mata ikmanata piliturak denna. Mage Vog Doctor sunday witharai meet wenna puluwan.
බොහෝ දුරට මෙය සාමාන්‍ය දෙයක්. හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?