නම: ud*** | වයස: 27
ගැටළුව

Doctor Mage pregnancy 1ta 6 week 3 days wenawa. namuth ada mata light brown spotting theyenawa. ane Doctor Mata ikmanata piliturak denna. Mage Vog Doctor sunday witharai meet wenna puluwan.

පිළිතුර


බොහෝ දුරට මෙය සාමාන්‍ය දෙයක්. හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)