Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රයේ දින ගණන වෙනස් වෙද්දී සරු කාලය දැනගන්නේ කොහොමද?

How to find the fertile days when the cycle length varies?

Dr mage kalin prasna walata pilithuru laba dunnata thanks.Dr dwasa 21 kin wage tama menses hadune.ethakota ape sarukalaya danagnne kohama? Dr tawa deyak danagnna oni, dawas 28 n menses hadunama api babek hadanna nam ekathu wiya uththe dina kiyakinda? mul dina tikeda? thanks dr

අසන ලද්දේ: ma*** · වයස 24

සරු කාලය නිවැරදිව ගණනය කල හැකි වෙන්නේ පිලිවෙලට ඔසප්වීම සිදු වේ නම් පමණයි. දින ගනන වෙනස් වෙනවිට නැවත ඔසප්වෙන දිනය නිවැරදිව අනුමාන කල නොහැකි නිසා සරු කාලයත් නිවැරදිව ගණනය කරන්න බැහැ.