සුදු පාට ස්‍රාවයක් යන්නේ ඩිම්බය පිට වුණාමද?
Is a thick white discharge the egg being released?
Dr mata mensas une 16. Me dwas wala mage saru dwas kiyla mn danagata dr dila tyna cal eken. Eke watune 30,31,01,02,03 kiyla. Apita 30,31 ekatu wena bri una. 29 ekatu una. Dr kiwne kaln mage prashnekta dwas 5k shukrnu radi tynwa kiyla. Dr ada( 01) dwal sudu pata ganakama nuul kaballk tram kallak pita wela tbuna.mata danagna one e pita wela tyne dimbayada. Api me dwas 2 ektu nouna nsada dimbaya pita wela tyne. Me para gab ganimk sidu wene ndda. 29 wanada ekatu una eka pramanawatda 30,31ta. Nawatha ada ekatu wenwa. Api dnnati gdk dewal dr gen danagna labena eka gdk satutui.e sewawa age krnwa mn.
ඩිම්බ කියන්නේ ඇසට නොපෙනෙන කුඩා සෛලයක්. එය පෙනෙන්නේ නැහැ. ඔබ සඳහන් කරන්නේ සාමාන්‍ය යෝනි මාර්ගයෙන් පිටවෙන ස්රාවයන් ගැනයි. මෙය ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?