ඔසප් වීම ගෙන්වන්න පෙත්තක් තියෙනවද?
Is there a tablet to bring on a late period?
docter mata period danata dawas 43 late wela.pregnance test ekat kara eka negative.. ethn docter period hadenna use karanna mona hari tablet ekak thynwada
මේ සඳහා වෛද්‍ය උපදෙස් මත පමණක් හෝමෝන ඖෂධයක් ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?