Skip to main content
ප්‍රශ්නය

Folistim බෙහෙත ගත්තට පස්සේ ස්කෑන් එකක් කරන්නේ ඇයි?

Why is a scan needed after taking ovulation tablets?

Dr.date headila 2wana dina mea beahetha bonna kiuwa ,folistim 50g ,magea vog dr,pasuwa s can akaka gamu kiuwa,ae dr mea beaheatha deannea neawath scan karannea ae.ekman pilithurak balaporoththu venawa

අසන ලද්දේ: Ku*** · වයස 30

මෙම ඖෂධ ලබා දෙන්නේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටයි. එය සාර්ථකව සිදු වේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.