නම: Sa*** | වයස: 28
ගැටළුව

Docter mata kalin ahapu prasneta uttara laba dunnata thanks.man den folik acid eka bonawa.thawa mata dunna natocare acid+Iodine kiyala.ekath bonawa udeta. 2kama eka welawatama biuwata kaman nadda dr.. eka denne ai..kalin mata sobawikawama baba nati wela mensas una.wash karan on na kiuwa.mukuth na kiyala scan kara.mensas den ewarai.adata dawas 16 k api den ekathu wenawa dr..ekata kaman nadda dr..aye mensas hedena dina wenas wenawa nam kochchara kalayak yaida.mata den babekta hitiyata kaman nadda dr.ekata aye mensas hedenakanma in onada..

පිළිතුර


මෙම ඖෂධයේ ෆෝලික් ඇසිඩ් අඩංගු නම් වෙනම ගැනීමට අවශ්‍ය නැහැ.
නැවත ඔසප්වීමට පෙර වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නමුත් නැවත ඔසප් වීමෙන් පසු උත්සාහ කිරීම වඩාත් සුදුසුයි.
ඒ සඳහා ගතවෙන කාලය හරියටම කියන්න බැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)